🏡✨ රත්මලානෙන් සුපිරි නිවසක්. පර්චස් 10 යි ලක්ෂ 350 යි.✨🏡
🌟 ඔබේ සිහින නිවස දැන් ඔබේම කරගන්න!
📍 රත්මලාන ගොලුමඩම හන්දියට ආසන්නයෙන්, කල්දෙමුල්ල පාරෙන් පිහිටි වටිනා දෙමහල් නිවසක් විකිණීමට.
🔹 ඉඩම් ප්රමාණය – පර්චස් 10
🔹 නිවස - 2450 sqft
💰 මිල – ලක්ෂ 350
🏠 නිවසේ විශේෂතා:
✅ Bedroom 4
✅ Bathroom 3
✅ Modern Kitchen
✅ Pantry Area
✅ Roof Balcony
✅ Servant Room
✅ Servant Bathroom
✅ සියලු නගර පහසුකම් සමග
📍 ගොලුමඩම හන්දියට 1km පමණි
📍 පදිංචියටත්, වටිනා ආයෝජනයකටත් සුදුසුම දේපළක්
EE-CH-H-13248