ZLATKO IRON LION
IMPORTED ROTTWEILER FOR (STUD/CROSSING) IMPORT FROM SERBIA
🔸 ඔබත් ඔබේ ආදරණීය සුරතල් සුනඛ දේනුවගේ අභිජනනය සදහා සොයන්නේ මෙවැනි ගුණාත්මක අංග ලක්ෂණ වලින් පිරිපුන් ආනයනික සුනඛයකු ද?
🔸 ලංකාවේ එදා මෙදා තුර වෙනසක් සිදු කරපු සහා ඉතාමත් ජනප්රිය සත්වයෙකුගෙන් ඔබේ සුනඛ දෙනුවගේ අභිජනනය කරගන්න..
🔸ලංකාවේ ඇති දුර්ලබ ලේ වර්ගයකට අයත් එකම රොයිටර් සහා ලාංකීය රොයිටර් වංශකතාවේ පෙරගමන්කරු
🔸නිවැරැදි මගපෙන්නිම මත නිවැරැදී දේ කර දී ඔබගේ ගැහැනු සුනකයාගේ පැටවුන්ට හරි වටිනාකම්ක් දීම අපගේ බලාපොරොත්තුව ඉතිං ඇවිල්ලා බලන්න
🔸 මුල සිටම කල යුතු සියලුම දේ හරියාකරව නිවැරදිව අප විසින් ඔබට මගපෙන්නවා දෙන අතරම අලෙවිය සදහාද අපගේ සියලුම සහාය හිමිවෙයි..
කතා කරන්න අපිට...........
VOM HOUSE BRAVE