Valuable 180 perches land for sale, located very close to Bandaragama town and the Galanigama expressway entrance, facing the Veediyagoda-Vedagama main road, is available for residential, cultivation or business opportunities.
බණ්ඩාරගම නගරයට සහ ගැලනිගම අධිවේගී මාර්ග පිවිසුමට ඉතාමත්ම සමීපයෙන් වීදියගොඩ- වීදාගම ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටි නේවාසික පදිංචියට, වගාවන්ට හෝ ව්‍යාපාරික අවස්ථාවක් සඳහා ඉතා උචිත පර්චස් 180ක අගනා ඉඩමක් විකිණීමට ඇත.
Currently, there is a fully furnished house and a commercial building on this land. The commercial building generates a monthly income and crops such as tea and coconut are cultivated, which also generate a monthly income.
දැනට මෙම ඉඩමෙහි අංග සම්පූර්ණ නිවසක් සහ ව්‍යාපාරික ගොඩනැගිල්ලක් ඇත. ව්‍යාපාරික ගොඩනැගිල්ලෙන් මාසික ආදායමක් ලැබෙන අතර තේ, පොල් වැනි බෝග වගා කර ඇති අතර එයින්ද මාසිකව ආදායමක් ලැබෙයි.
Since the land is located in a very good location, it is a land that can be developed and divided and sold. A perfect investment opportunity for an investor.
ඉතා හොඳ ස්ථානයක පිහිටා ඇති නිසා ඉඩම සංවර්ධනය කර කොටස් කර විකිණිය හැකියාවද සහිත ඉඩමකි. ආයෝජකයෙක් සඳහා පරිපූර්ණ ආයෝජන අවස්ථාවකි.
Additional Information -
- Front side with solid boundary wall, other sides with clear fencing
ඉදිරිපස පැත්ත ශක්තිමත් මායිම් බිත්තියක් සහිත වන අතර අනෙක් පැති පැහැදිලි වැටක් සහිත වේ.
- Main line water and 3 phase electricity available
ප්‍රධාන ජල මාර්ගය හා විදුලි සැපයුම.
- Wide road access
පුළුල් මාර්ග ප්‍රවේශය.
- All infrastructure in place for commercial use
ව්‍යාපාරික අවශ්‍යතා සඳහා අවශ්‍ය සියලුම මූලික පහසුකම් ඇත.
- Only 3Km to Pearl Bay Waterpark
පර්ල් බේ ජල උද්‍යානයට කිලෝමීටර් 3 කි.
- Less than 2.5 km to Bandaragama town and Gelanigama Expressway Interchange.
බණ්ඩාරගම නගරයට හා ගැලනීගම අධිවේගී මාර්ග පිවිසුමට කි.මී. 2.5කට අඩු දුරක්.
- Suitable for residential and commercial purposes. Ideal for a factory, warehouse, or any commercial project.
නේවාසික හෝ ව්‍යාපාරික කටයුතු සඳහා සුදුසුය.කර්මාන්ත ශාලාවක්, ගබඩා මධ්‍යස්ථානයක් හෝ වෙනත් ව්‍යාපාරික ව්‍යාපෘතියකට වඩාත් සුදුසුය.
- Property includes a completed ground floor house. Balance land with coconut and tea cultivation.
මෙම ඉඩමේ සම්පූර්ණ කරන ලද නිවසක් ඇත.ඉතිරි ඉඩම තුළ පොල් හා තේ වගාවක් ඇත.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


Prime Land for Sale in Katukurunda, KalutaraGalle Road Frontage
කාමර: 3, නානකාමර: 2සාමාජිකයාකළුතර, විකිණීමට ඇති නිවාසරු 0දින 14
Galle Road facing Land for Sale or Long-Term Rent in Kalutara
80.0 පර්චස්සාමාජිකයාකළුතර, ඉඩම් ඇති නිවාසරු 1,200,000 පර්ච් එකකටදින 15
34 Acres Prime Land for Sale Kalutara.
34.0 අක්කරසාමාජිකයාකළුතර, ඉඩම් ඇති නිවාසරු 0 සම්පුර්ණ මිලදින 40
Fully Completed Two-Storey House for Sale in Panadura.
කාමර: 4, නානකාමර: 2සාමාජිකයාකළුතර, විකිණීමට ඇති නිවාසරු 40,000,000දින 15
