➤ කොළඹ දිස්ත්‍රික්කයේ කටුබැද්ද, මොරටුව ප්‍රදේශයෙන් පදිංචියටත් ආයෝජනයටත් ඉතා සුදුසු වටිනා බිම්කොටසක් සහිත නිවසක් විකිණීමට ඇත.
➤ පර්චස් 24.4ක සුපිරි බිම්කොටසකි.
➤ අඩි 10 සහ 20 පළල මාර්ග වලට මායිම්ව පිහිටා ඇත.
➤ කාමර 4ක් සහ නාන කාමර 2කින් සමන්විත පැරණි දෙමහල් නිවසක් ඇත.
➤ වට තාප්ප සහ ගේට්ටු පහසුකම් සහිතයි.
➤ ගාලු පාරට මීටර් 800යි.
➤ නිරවුල් සහ පිරිසිදු ඔප්පු.
➤ නිස්කලංක පරිසරය.
➤ සියලුම නාගරික පහසුකම්.
➤ ජලය , විදුලිය ඇත.
➤ සියලුම අනුමැතිය සහිතයි ....
➤ ප්‍රභු නේවාසික පරිසරය.
★ Close to Super Markets, Banks, Schools & other essential facilities
★ All infrastructure perfectly available including waste collection service.
★ There is no legal or financial issues associated with the property.
⇨ Feel free to call for an appointment or
for More information Contact
PEO Land Real Estate (Pvt) Ltd
GENUINE BUYERS ONLY
*NO BROKERS*
(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)
Social Media :
Facebook | YouTube | WhatsApp| Instagram | Tiktok|