➤ මවුන්ට් ලැවිනියා ප්‍රදේශයේ පිහිටි වටිනා ඉඩමක් සහ නිවසකි.
➤ පදිංචියටත් ආයෝජනයටත් ව්‍යාපාරික කටයුතු සඳහාත් ඉතා සුදුසුයි.
➤ පර්චස් 42 ක විශාල ඉඩම් ප්රමාණයකි.
➤ අඩි 20 පළල ප්‍රවේශ මාර්ගය.
➤ වර්ග අඩි 3200 ක එක්මහල් නිවසක් සහිතයි.
➤ කාමර 4 ක් සහ නාන කාමර 2 ක් සහිතයි.
➤ නිරවුල් සහ පිරිසිදු ඔප්පු සහිතයි.
➤ නිස්කලංක පරිසරය.
➤ සියලුම නාගරික පහසුකම් ඇත.
➤ ජලය , විදුලිය ඇත.
➤ සියලුම අනුමැතිය සහිතයි.
➤ ප්‍රභු නේවාසික පරිසරය.
★ Close to Super Markets, Banks, Schools & other essential facilities
★ All infrastructure perfectly available including waste collection service.
★ There is no legal or financial issues associated with the property.
⇨ Feel free to call for an appointment or
for More information Contact
PEO Land Real Estate (Pvt) Ltd
GENUINE BUYERS ONLY
*NO BROKERS*
(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)
Social Media :
Facebook | YouTube | WhatsApp| Instagram | Tiktok| peolands.com| Peo Land Real Estate (Pvt) Ltd