කෑගල්ල මාවනැල්ල නගරයට ආසන්නව ඇති උතුවන්කන්ද ප්‍රදේශයේ මා ඔයට මායිම්ව ඇති අක්කර 27 ක අති සුන්දර වතු යායක් විකිනීමට ඇත.
මෙම භූමිය හෝටල් පරිශ්රයකට ඉතාම අගනා අතර වගාවන් සඳහාද ඉතා යෝග්‍ය වේ .
දැනට මෙම භූමි පරිශ්‍රය තුල පොල්, කුරුදු, රබර්, රබුටන්, දූරියන් ,වල්ලපට්ට යන වගාවන් සිදු කර ඇති අතර බොහොමයක් පලදාවන් ලබන මට්ටමේ ඇත
දූ දරුවන් රටින් බැහැරව සිටින අතර අයිතිකරුවන්ද එහි යාමට නියමිත බැවින් මෙම වතුයාය ඉතා ඉක්මනින් විකිනීමට ඇත.
ඉඩමටම පාරක් හා විදුලිය ඇත. වගාවන් සඳහා වතුර ගැනීමට ජලාශයක්ද ඇත.
විස්තර සදහා අමතන්න
*********************************************************
*27 Acres
*In Uthuwankanda, Near Mawanella Town
*Suitable for a Farm or Hotel
*Available Coconut, Cinnamon, Rubber, Rambutan, Durian, and Agar Wood.
*Owner planning to migrate
* Road access and Electricity available
*Faced to Ma Oya
FOR MORE DETAILS, PLEASE CONTACT US.