💼 තනතුර : රයිස් ඇන්ඩ් කරි කෝක්
💠 සුදුසුකම් :
【~】රයිස් ඇන්ඩ් කරි පිහිටුවීමේ ප්‍රවීණත්වය
【~】ජාතික හැඳුනුම්පත හා සියලුම සහතිකපත්
【~】පළපුරුද්ද මත වැඩි වැටුප් ලබාගත හැකිය
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】රයිස් ඇන්ඩ් කරි මෙනු සකස් කිරීම හා පිහිටුවීම
【~】ආහාර ගුණාත්මකභාවය පවත්වා ගැනීම
【~】කුළුබඩු සහ අමුද්‍රව්‍ය කළමනාකරණය
【~】කිචන් කාර්ය සාධනය සහ පිරිසිදුකම පවත්වා ගැනීම
✅ ප්රතිලාභ :
මුලික වැටුප: රු. 75,000 - 120,000
අමතර අදායම් මාර්ග
ප්‍රවීණත්වය මත ඉහළ වැටුප්
නොමිලේ ආහාර සහ නවාතැන්
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, ජාතික හැඳුනුම්පත් හා සියලුම සහතිකපත්වල මුල් පිටපත් සමග පැමිණෙන්න. මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
#📳 දුරකථන අංකය : 0771590786, 0766863603
# 📧 ඊ-මේල් ලිපිනය : nonstopbypathumbakers@gmail.com
📪 ලිපිනය : හැඳල, වත්තල (Nonstop අවන්හල් සහ හෝටල් සමුහය)