• Located just 200 meters from the Kandy-Colombo main road, near Kadawatha, Kirillawala, Kokiskade Junction.
• 6-perch land plot purchased from a residential development project on Nidahas Mawatha.
• Facing a scenic paddy field and set within an upscale residential area.
• Convenient access to the Kadawatha town and Highway entrance
• Close to various amenities including fuel stations, Keells, Cargills, Pizza Hut, and more – all within walking distance.
• Complete with electricity, water, concrete drains, and wide asphalt roads.
Only genuine buyers, please. No brokers.
*************************************************
• කඩවත, කිරිල්ලවල, කොකිස්කඩේ හංදිය අසල, මහනුවර-කොළඹ ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 200ක් පමණ දුරින් පිහිටා ඇත.
• කිරිල්ලවල නිදහස් මාවතේ ඉඩම් සංවර්ධන ව්‍යාපෘතියකින් මිලදී ගත් පර්චස් 6 ක ඉඩම.
• වෙල්යායකට මුහුණලා, නිදහස් පරිසරයක පිහිටා ඇත.
• කඩවත නගරයට සහ අධිවේගී පිවිසුමට පහසුවෙන් ලඟා විය හැක.
• ඉන්ධන පිරවුම්හල්, කීල්ස්, කාගිල්ස්, පීසා හට් සහ අනෙකුත් පහසුකම් - පයින් ගමන් කළ හැකි දුරින්.
• විදුලිය, ජලය, කොන්ක්‍රීට් කාණු පද්ධතිය සහ පුළුල් තාර පාරවල් සමඟ.
තැරවුකරුවන් අනවශ්‍යයි