Total land is 60 perches.
Can be given as part of 10 perches if necessary.
Adjoining to Gampaha Negombo 244 route main road (buses operate every 10 minutes)
Highly residential
Water, Electricity and SLT telephone lines.
1 km to Kotugoda, 3 km to Ja Ela and 5 km to Gampaha.
මුළු ඉඩම පර්චස් 60කි.
අවශ්‍ය නම් පර්චස් 10ක් ලෙස කොටස් වශයෙන් ලබා දිය හැක.
ගම්පහ–මීගමුව 244 ප්‍රධාන මාර්ගයට අසල්වැසි (මිනිත්තු 10කට වරක් බස් සේවාව පවතී).
වාසයට ඉතා සුදුසු ප්රදේශයකි.
ජලය, විදුලිය සහ SLT දුරකථන පහසුකම් ඇත.
කොටුගොඩට කි.මී. 1යි, ජාඇලට කි.මී. 3යි, ගම්පහට කි.මී. 5යි.