HIGHLY RESIDENTIAL LAND FOR SALE IN OVERLOOKING A PICTUREQUE PADDYFIRLD & NATURE FRIENDLY ENVIRONMENT
* Location : The Ace, Katukurunda Watta, Mawaramandiya, Kadawatha
* Land Extent : 10.20 Perches
* Per Perch Price : 900,000/= (Negotiatable)
* Clear tittle deeds are available
* Water and Electricity available
* High land with nature soil
* Covering parapet walls and gate
* 10 mins to KADAWATHA HIGHWAY EXPRESS and KADAWATHA CITY
* Within 20 MINS can get close to COLOMBO
* 10 MINS to MAWARAMNDIYA JUNCTION
* Walking distance to Main Road, Keells Super, Jogging Track
* Peacful Neighbour
(NO BROKERS ONLY GENUINE BUYERS WELCOME)
_____________________________________________________________
නිස්කලංක පරිසරයක පිහිටි අගනා ප්‍රභූ බිම්කොටසක් මාවරමණ්ඩිය නගරයෙන්
* ස්ථානය : The ACE, කටුකුරුන්ද වත්ත, මාවරමණ්ඩිය, කඩවත
* ඉඩමේ ප්‍රමාණය : 10.20 පර්චස්
* පර්චසයක මිල : රු.900,000/= (මිල ගණන් කතා කරගත හැකි)
* නිරවුල් ඔප්පු
* තෙකලා විදුලිය සහ නල ජල පහසුකම්
* ආරක්ශිත තාප්ප සහ ගේට්ටු සහිත තාර දැමු පුළුල් මාර්ග
* කඩවත අධිවේගි මාර්ගයට සහ කඩවත නගරයට විනාඩි 10ක දුරින්
* කොළඹ නගරයට විනාඩි 20න් ළගා විමේ හැකියාව
* විනාඩි 10න් මාවරමණ්ඩිය හංදියට සහ ප්‍රදාන මාර්ගයට
* ඇවිදින මංතීරු, කීල්ස් සුපර්, Food City සහ තවත් සුපිරි වෙළදසැල්,පිළිගත් ජ්‍යාතන්තර පාසල් සහ රෝහල් සමීපයෙන්