රු 1,400,000 පර්ච් එකකට
විස්තරය
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
Just 20m to Colombo–Kandy Main Road. Prime Location, Rare Opportunity
කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගයට මීටර් 20ක් පමණයි. වටිනා ස්ථානයකි, දුර්ලභ අවස්ථාවක්
Discover the perfect investment or dream home location! A 30-perch block of land is available for sale in the highly sought-after area of Malwatta, Nittambuwa, just steps away from the Kapruka Shopping Complex and only 50m from the Colombo–Kandy main trunk road.
ආයෝජනයක් හෝ සිහින නිවහනක් සඳහා වටිනා ස්ථානයක් සොයා ගන්න. කප්රුක සාප්පු සංකීර්ණයට ඇවිදන් යන දුරින් සහ කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 50ක් පමණක් දුරින් පිහිටි නිට්ටඹුව, මල්වත්ත ප්‍රදේශයේ පර්චස් 30 ක ඉඩමක් විකිණීමට ඇත.
Additional Information -
Property Highlights:
- Ideal for residential or commercial development
- නේවාසික හෝ වාණිජ සංවර්ධනය සඳහා කදිමයි
- Located in a peaceful, serene environment with excellent access
- සාමකාමී, සන්සුන් පරිසරයක පිහිටා ඇති අතර විශිෂ්ට ප්‍රවේශයක් ඇත.
Nearby Facilities:
- Walking distance to Sangabodhi College
- සංඝබෝධි විද්‍යාලයට ඇවිදන් යන දුරින්
- Just 1km to Siyane National College of Education
- සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යාලයට කිලෝමීටර 1 ක් පමණ
- Only 3km to Lyceum International School, Yakkala Branch
- යක්කල ලයිසියම් ජාත්‍යන්තර පාසලට කිලෝමීටර 3 ක් පමණ
- 3km to District Base Hospital, Wathupitiwala
- වතුපිටිවල දිස්ත්‍රික් මූලික රෝහලට කිලෝමීටර 3 ක් පමණ
Easy Access To:
- Main Colombo–Kandy Road (50m)
- ප්‍රධාන කොළඹ-මහනුවර මාර්ගය (මීටර් 20)
- Public Transport
- පොදු ප්‍රවාහනය
- Shopping & Daily Conveniences
- සාප්පු සවාරි සහ දෛනික පහසුකම්
Call Now to Schedule a Visit & Make This Prime Property Yours!
Perfect for families, investors, or developers looking for high-potential land in a thriving area.
පරික්ශා කර බලා මෙම වටිනා දේපළ ඔබේ කර ගැනීමට දැන්ම අමතන්න!
සමෘද්ධිමත් ප්‍රදේශයක ඉහළ වටිනාකමක් සහිත ඉඩමක් සොයන පවුල් සදහා, ආයෝජකයින් හෝ සංවර්ධකයින් සඳහා අනර්ගයි.





