කඩවත නගරයට ලගින් වෑබඩ පාරෙන් පර්චස් 17ක ඉඩම විකිණීමට.
✴️ මුලු ඉඩම පර්චස් 17යි
✴️ අවට ඉඩම් සාමාන්‍ය අලෙවි මිල පර්චසය ලක්ෂ 4 හෝ 4.5යි.
✴️ මෙම ඉඩම පර්චසයක් ලක්ෂ 3.5 ට හෝ ඊට අඩු මිලකට ලබා දේ.
✴️ Cash වලට පමනක් මිල අඩු වේ.
✴️ Cash ගත්තත් Loan ගත්තත් ප්‍රදේශයේ අඩුම ම්ල.
✴️ 1.5 Km කොළඹ නුවර පාරට
✴️ 500 Meters බස් පාරට
✴️ 4.5 Km කඩවත ට
✴️ පිරිසිදු නිරවුල් ඔප්පු
✴️ නළ ජලය හා තෙකලා විදුලිය.
🍁වැඩි විස්තර සදහා කතා කරන්න.