කටුනායක සීදුව මුතුවාඩියෙන් අගනා බිම්කොටස් විකිණීමට
ප්‍රධාන පාරට මීටර් 400ක් දුරින් අලුතින්ම සංවර්ධනය කල බිම්කොටස්,
අඩ් 20 පුළුල් මාර්ග සමඟ කානු පද්දති,
පර්චස් 11,12 ප්‍රමානවලින් ඉඩම් කැබලි විකිණීමට.
+ කටුනායක ආයෝජන කලාපයට
+ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට,
+ රද්දොලුගම නිවාස සංකීර්ණයට පහසුවෙන් ලගාවන්න,
අලුතින්ම සංවර්ධනය කල බිම්කොටස් ,නේවාසික සහ ආයෝජනයටද වඩාත් උචිත ඉඩමකි.
සුපිරි වෙලදසැල්ජනප්රිය පාසල්තෙකළා විදුලිය,ජල පහසුකම් සහිතව,දිනෙන් දින වටිනාකම ඉහල යන බිම්කොටස්.
මූලිකව 200,000/= ගෙවා ඉඩම වෙන්කරවාගන්න,
50% ගෙවා ඉතිරිය වසර 2ක් තුළ පොලී රහිතව පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න ගන්,
නැතිනම් 40% ගෙවා ඉතිරිය වසර 5ක් ගාඩියන් පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න ගන්න
එකවර ගෙවීමේදී අගනා වට්ටම් හිමිකරගන්න
ඔබගේ බිම්කොටස වෙන්කරවාගන්න අපව අමතන්න