සුන්දර හරිත පරිසරයක නිස්කලංකව ,රිසි සේ ජීවත් වෙන්න
වටරැකින් ඉඩමක්
+ හයිලෙවල් පරටම 800 m
+ 125 ඉන්ගිරිය පිටකොටුව බස් පාරට 400 m
+ අඩි 22 තාර යෙදු පුළුල් පිවිසුම් මර්ගය,කොන්ක්‍රීට් කානු පද්ධතිය
+ සුපිරි වෙළෙඳසැල් ,මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය , ජාතික හා
ජාත්‍යන්තර පාසල් බල සීමාවේ පිහිටා ඇත.
+ කොට්ටාව,මාකුඹුර ,හෝමාගම ,කඩුවෙල නගර වලට පහසුවෙන්
ලගා විය හැක..
+ තෙකලා විදුලිය, නළ ජලය සපයනු ලැබේ.
+ පර්චස් 11 සිට බිම් කොටස්
+ එකවර මිලදී ගැනීමේදී විශේශ වට්ටම් හිමි කර ගත හැක
මුලින් 40%ක් ගෙවා ඉතිරිය පොලී රහිතව වසර දෙකකට ගෙවන්න ගන්න...