පැරඩයිස් නව ජනපදය 02 පටුමග පර්චස් 12 ඉඩම විකිණීමට ඇත.
ප්රධාන පාරට කි.මී. 1.5
බස් පාරට මී. 50
කුරුවිට නගරයට කි.මී. 04
ඉඩමටම කොන්ක්රීට් පාර
නල ජලය /විදුලිය සහිත
LRC බලපත්ර සහිත
පර්චසය ලක්ෂ 4.5
Genuine buyers please call.No brokers please.