🔥 HOT PROPERTY ON MALWATTA ROAD – VIDYALA JUNCTIONට 500mයි! 🏡
📍 ප්‍රධාන ස්ථානය:
Malwatta Road, Vidyala Junction සිට මීටර් 500ක් පමණි. Pannipitiya / Hokandara සීමාවට ආසන්නව.
🚗 නගර 6කට පහසු සම්බන්ධතාවය:
Pannipitiya | Kottawa | Hokandara | Thalawathugoda | Malabe | Athurugiriya වෙත පහසුවෙන් ගමන් කළ හැකි මාර්ග රැසක්.
🛒 දෛනික අවශ්‍යතා සියල්ල අසලින්:
Arpico Super, Cargills Food City, Keells, බැංකු සහ ඉන්ධන පිරවුම්හල් පහසුවෙන් ළඟා විය හැක.
🎓 අධ්‍යාපනික පහසුකම්:
Dharmapala Vidyalaya සහ Malabe ප්‍රදේශයේ ප්රමුඛ පෞද්ගලික අධ්‍යාපන ආයතනවලට ආසන්නයි.
✅ පැහැදිලි ඔප්පු
🛣️ පුළුල් මාර්ග පහසුකම්
🏘️ ඉතා හොඳ නේවාසික පරිසරයක්
📈 පදිංචියට මෙන්ම ආයෝජනයටත් කදිම අවස්ථාවක්
💰 මිල සාකච්ඡා කරගත හැක.
📞 දැන්ම අමතන්න – මෙම වටිනා අවස්ථාව මඟහැරෙන්න කලින්!