Lot No: 60
කහවත්ත නගරය පේන දුරින් පිහිටි, කදු වළල්ලකින් වට වූ නිස්කලංක හා ආරක්ෂිත උස් බිමක පිහිටි ඉඩම් ව්‍යාපෘතියක් දැන් විකිණීමට ඇත.
නළ ජල පහසුකම් සහිත, වටිනා ආයෝජන අවස්ථාවක් ලෙස සැලකිය හැකි ව්‍යාපෘතියකි.
📍 පැල්මඩුල්ල – විනාඩි 17
📍 රත්නපුර – විනාඩි 40
🏫 අධ්‍යාපන පහසුකම්
• කහවත්ත මාධ්‍ය මහ විද්‍යාලය – විනාඩි 4
• ශ්‍රී ක්‍රිශ්ණ ජාතික පාසල – විනාඩි 7
• ගන්කන්ද මධ්‍ය විද්‍යාලය – විනාඩි 17
• සබරගමුව විශ්වවිද්‍යාලය – පැය 1යි විනාඩි 7
🏙 අවට සේවා පහසුකම්
• බැංකු – විනාඩි 7
• සුපිරි වෙළඳසැල් – විනාඩි 7
⚡ තෙකලා විදුලිය
🛣 පුළුල් මාර්ග
🧱 කොන්ක්‍රීට් කාණු පද්ධතිය
🏦 බැංකු සහ ආයතනික ණය පහසුකම්
💰 පහසු ගෙවීම් ක්‍රම
📜 නීත්‍යානුකූල පැහැදිලි ඔප්පු සහිතයි
💰 පර්චසය රු.100,000/- සිට
🈯 රු.200,000/- ගෙවා වෙන්කරගන්න
🏦 දින 14ක් තුළ 40% ගෙවීම
💳 ඉතිරිය පහසු කিস্তි වලින්
Commercial Realty (Pvt.) Ltd
📍 132, 2nd Floor, High Level Road, Maharagama