ශ්‍රී ලංකාවේ සිව්කොන් එකට යා කරන කඩවත අධිවේගී පිවිසුමට සමීපයෙන් සහ කොළඹට ඉතා පහසුවෙන් ලගාවීමට හැකි කඩවත නගර මධ්‍යයෙන් සියලු පහසුකම් වලින් සංවර්ධිත අගනා නේවාසික හා ව්‍යාපාරික බිම් කොටස්
✅ කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 02
✅ කඩවත නගරයට 600M
✅ කොළඹට විනාඩි 10
✅ කටුනායක ගුවන්තොටුපොළට විනාඩි 20
✅ කඩවත ඇවිදින මංතීරුවට සමීපයෙන්
✅ කිරිබත්ගොඩ නගරයට විනාඩි 05
✅ නිරවුල් ඔප්පු
✅ අනුමත පිඹුරු පත්
✅ තෙකලා විදුලිය සමගින් නළ ජලය
✅ පුළුල් ප්‍රවේශ මාර්ග
✅ සියලු බැංකු, සුපිරි වෙළදසැල්, ජාත්‍යන්තර පාසල් සහ රජයේ පිළිගත් පාසල් අතේ දුරින්
✅ දිවා රාත්‍රී ගමනා ගමන පහසුකම් සහිතයි
• මෙසේ ගෙවන්න
👉 පර්චසය රු. 1,150,000/- සිට
👉 එකවර ගෙවීමේදී 10% ක වට්ටමක් සහ එක්දින ඔප්පු ලබා ගැනීමේ හැකියාව
👉 පොළී රහිත පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවීමේ හැකියාව
ඔබගේ වටිනා බිම් කොටස අදම වෙන් කරවා ගැනීමට, වැඩි විස්තර සදහා අමතන්න