Writing
🏡 හෝමාගම – බෙරුකැටියෙන් ඔබේ සිහින නිවසට වටිනා බිම් කොටසක්! 🏡
මහරගම – හොරණ (280) ප්‍රධාන බස් මාර්ගයට ඉතා ආසන්න, නේවාසික පදිංචියට ඉතාමත් සුදුසු පර්චස් 09 බැගින් වූ බිම් කොටස් 02ක් දැන් විකිණීමට ඇත.
✨ විශේෂතා ✅ පර්චස් 09 බැගින් බිම් කොටස් 02
✅ 280 මහරගම – හොරණ ප්‍රධාන බස් මාර්ගයට මීටර් 100යි
✅ බෙරුකැටිය හංදියට මීටර් 200යි
✅ මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය, ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලය සහ හෝමාගම නගරයට විනාඩි 10යි
✅ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට විනාඩි 10යි
✅ අනුමත ඉඩම් සැලසුම සමඟ
✅ මුලින්ම ලක්ෂ 25 ගෙවා ඉතිරිය පොළිය නැතුව
✅ බැංකු ණය පහසුකම් ලබාගත හැක
✅ අත්පිට මුදලට සුවිශේෂ වට්ටම්
💰 පර්චසයක මිල – රු. 600,000/-
📞 හොඳම ස්ථානයක වටිනා බිම් කොටසක් ඔබේම කරගැනීමට අදම අමතන්න!
#LandForSale #Homagama #Beruketiya #PropertySriLanka #RealEstate #Investment #HomeSite