🚩 A rare opportunity to own a residential property just steps from the beach in the highly sought-after Angulana area, offering excellent potential for building your dream home or a profitable rental investment.
• 9.5 perches of residential land for sale near Sea Beach Road, Angulana
• Convenient 10 ft private access road, located just 10 m from Samudrasanna Road and only 20 m from the beach
• Only 250 m to Angulana Railway Station and 2 km to Galle Road via Station Road, ensuring excellent connectivity
• Clear Bim Saviya title deed, issued following a court-approved partition and inheritance process
• Ideal for constructing a new residence, holiday home, or rental property in a high-demand coastal location
• A personal loan of Rs. 7 million secured against the property will be fully settled by the seller at the time of transfer, ensuring clear ownership to the purchaser
🔴 Price: Rs. 11.5 Million (Negotiable)
🚩 අඟුලාන වෙරළ තීරයට නුදුරින් පිහිටි නේවාසික දේපලක් හිමිකර ගැනීමට ඔබටත් අවස්ථාවක්. අනාගතයේ පානදුර දක්වා ඉදිවන සමුද්‍රාසන්න මාර්ගය ඉදිකිරීමෙන් පසු වටිනාකම තවත් වැඩි වේ.
• අඟුලාන දුම්රිය පොල පාරෙන් පිවිස තවත් අතුරු මාර්ගයක් ඔස්සේ පිවිසෙන පර්චස් 9.5 ක නේවාසික ඉඩමක් විකිණීමට ඇත.
• සමුද්‍රාසන්න පාරේ සිට මීටර් 10 ක් සහ වෙරළේ සිට මීටර් 20 ක් පමණක් දුරින් පිහිටි අඩි 10 ක් පළල පුද්ගලික ප්‍රවේශ මාර්ගයකි.
• අඟුලාන දුම්රිය ස්ථානයට මීටර් 250 ක් සහ ගාලු පාරට කිලෝමීටර 2 ක් පමණක් වන නිසා පැය 24 පුරාම ගමනාගමනය පහසුයි.
• අධිකරණය විසින් නිරවුල් කරන ලද ඉඩම් බෙදීම නිසා පළමු පන්තියේ බිම් සවිය හිමිකම් ඔප්පුව මඟින් උරුමය සහතික කර ඇත.
• ඉහළ ඉල්ලුමක් ඇති වෙරළබඩ නිවසකට, නිවාස සංකීර්ණයකට හෝ කුලී කාමර ඉදිකිරීම වැනි මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියකට සඳහා වඩාත් සුදුසුය.
• දේපළට උකසට තබා ලබාගෙන ඇති රුපියල් මිලියන 7 ක පුද්ගලික ණයක් ඇති අතර දේපළ ගනුදෙනුව සිදුවන දිනයේම එය පියවීමට කටයුතු කෙරේ.
🔴 මිල: රු. ලක්ෂ 115 යි. (සාකච්ඡා කළ හැකිය)
🚩 மிகவும் விரும்பப்படும் அங்குலானா பகுதியில், கடற்கரையிலிருந்து சில அடிகள் தொலைவில் ஒரு குடியிருப்புச் சொத்தை சொந்தமாக்கிக் கொள்வதற்கான அரிய வாய்ப்பு. இது உங்கள் கனவு இல்லத்தைக் கட்டுவதற்கோ அல்லது இலாபகரமான வாடகை முதலீட்டிற்கோ சிறந்த சாத்தியக்கூறுகளை வழங்குகிறது.
• அங்குலானா, சீ பீச் சாலைக்கு அருகில் 9.5 பேர்ச் குடியிருப்பு நிலம் விற்பனைக்கு உள்ளது.
• சமுத்திரசன்ன சாலையிலிருந்து வெறும் 10 மீ தொலைவிலும், கடற்கரையிலிருந்து 20 மீ தொலைவிலும் அமைந்துள்ள, வசதியான 10 அடி தனியார் அணுகுசாலை.
• அங்குலானா ரயில் நிலையத்திற்கு 250 மீ தொலைவிலும், ஸ்டேஷன் சாலை வழியாக காலி சாலைக்கு 2 கி.மீ தொலைவிலும் இருப்பதால், சிறந்த இணைப்பு வசதியை உறுதி செய்கிறது.
• நீதிமன்றத்தால் அங்கீகரிக்கப்பட்ட பாகப்பிரிவினை மற்றும் வாரிசுரிமை செயல்முறையைத் தொடர்ந்து வழங்கப்பட்ட, தெளிவான பிம் சவியா பட்டா.
• அதிக தேவை உள்ள கடலோரப் பகுதியில் ஒரு புதிய குடியிருப்பு, விடுமுறை இல்லம் அல்லது வாடகைச் சொத்து கட்டுவதற்கு ஏற்றது.
• சொத்தின் மீது பெறப்பட்ட ரூ. 7 மில்லியன் தனிநபர் கடன், சொத்து கைமாறும் நேரத்தில் விற்பனையாளரால் முழுமையாகத் தீர்க்கப்படும். இது வாங்குபவருக்கு தெளிவான உரிமையை உறுதி செய்கிறது.
🔴 விலை: ரூ. 11,500,000 (பேச்சுவார்த்தைக்குட்பட்டது)
_______________________________________________
💡 Let us help you sell your property fast! We charge a registration fee at the beginning and a 3% commission on the property value after the deal is successfully closed.
✅ Advertising until the property is sold
✅ Managing and handling phone inquiries
✅ Scheduling and conducting property inspections
✅ Providing legal guidance and documentation support
Terms: The above services are provided only to customers who have signed an agreement with us. Signing an agreement with us does not prevent you from selling your property directly to an outside buyer.
💡 ඔබගේ දේපළ ඉක්මනින් විකුණා ගැනීමට අපට බාරදෙන්න. අප සමඟ ලියාපදිංචි වීමට ගාස්තුවක් අය කරන අතර ඔබගේ දේපළ අලෙවි කිරීමෙන් පසු දේපළ වටිනාකමෙන් 3% කොමිස් මුදලක් අය කරනු ලබයි.
✅ ඔබගේ දේපළ අලෙවි වනතෙක් ප්‍රචාරණ කටයුතු සිදු කිරීම.
✅ දුරකථන ඇමතුම් කළමනාකරණය සහ මෙහෙයවීම.
✅ දේපළ පරීක්ෂා කිරීමට වේලාවන් වෙන්කර දීම.
✅ නීතිමය උපදෙස් සහ ලියකියවිලි සැපයීම.
කොන්දේසි: ඉහත සේවාවන් සැපයෙන්නේ අප සමඟ ගිවිසුම් ගතවන පාරිභෝගිකයන් සඳහා පමණි. (අප සමඟ ගිවිසුම් ගත වීම බාහිර ගැණුම්කරුවෙක්ට ඔබගේ දේපළ අලෙවි කිරීමට කිසිදු බාධාවක් ඇති නොකරයි.)
💡 உங்கள் சொத்தை விரைவாக விற்க நாங்கள் உதவுவோம்! ஆரம்பத்தில் பதிவு கட்டணமும், ஒப்பந்தம் வெற்றிகரமாக முடிந்த பிறகு சொத்து மதிப்பில் 3% கமிஷனும் வசூலிக்கிறோம்.
✅ சொத்து விற்கப்படும் வரை விளம்பரம் செய்தல்
✅ தொலைபேசி விசாரணைகளை நிர்வகித்தல் மற்றும் கையாளுதல்
✅ சொத்து ஆய்வுகளை திட்டமிடுதல் மற்றும் நடத்துதல்
✅ சட்ட வழிகாட்டுதல் மற்றும் ஆவண ஆதரவை வழங்குதல்
விதிமுறைகள்: மேலே உள்ள சேவைகள் எங்களுடன் ஒப்பந்தத்தில் கையெழுத்திட்ட வாடிக்கையாளர்களுக்கு மட்டுமே வழங்கப்படுகின்றன. எங்களுடன் ஒரு ஒப்பந்தத்தில் கையெழுத்திடுவது உங்கள் சொத்தை நேரடியாக ஒரு வெளிப்புற வாங்குபவருக்கு விற்பதைத் தடுக்காது.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


Moratuwa Land for Sale in Angulana
9.98 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 16,000,000 සම්පුර්ණ මිලදින 39
Prime Land for Sale in Angulana - Moratuwa
කාමර: 5 | නානකාමර: 1සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 16,000,000දින 36
Prime Land with Old House for Sale in Angulana
කාමර: 5 | නානකාමර: 1සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 16,000,000දින 13
Valuable Angulana Land with Old House
9.98 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 16,000,000 සම්පුර්ණ මිලදින 49
