LAND FOR SALE IN BATTARAMULLA
A rare opportunity..
A valuable piece of land for sale in Ashoka Circle, Subhuthipura, Battaramulla... A beautiful rectangular piece of land measuring 40 perches. 25feet access road, asking price is LKR 5million per perch, This is a great opportunity for those who love a residential environment with lush green surroundings, peaceful people and a high class lifestyle.
Call us today to make this yours 0777873369 / info.zionpro@gmail.com
ලෙහෙසියෙන් හමු නොවන විශේෂිත වූ අවස්ථාවක්..
බත්තරමුල්ල සුභූතිපුර අශෝක සර්කල්හී වටිනා බිම් කොටසක් විකිණීමට... පර්චස් 40කින් යුත් ඍජුකෝණාස්ර හැඩැති අලංකාර බිම් කොටසක්. කොළපැහැති වටපිටාවකින්, සාමකාමී මිනිසුන් සහ ඉහළ පැලැන්තියේ ජීවිත රටාවක් ගෙන යාමට , නේවාසික පරිසරයකට ආස කරන ඔබට මෙය ඉතාමත් අගනා අවස්තාවක්.
මෙය ඔබගේම කරගන්න අදම අපට කතා කරන්න 0777873369 / info.zionpro@gmail.com