🏝️ මුහුදු වෙරළට ආසන්න වටිනා ඉඩමක් විකිණීමට ඇත! 🌊
ඔබේ සිහින නිවස, නිවාඩු නිකේතනයක් හෝ අනාගත ආයෝජනයක් සඳහා සුදුසුම අවස්ථාවක් මෙන්න.
📍 මුහුදට 300m දුරින්
📏 ඉඩම් ප්‍රමාණය – පර්චස් 40
💰 පර්චසයක් රු. 250,000/= සිට
සුන්දර ස්වභාවික පරිසරයක පිහිටි මෙම ඉඩම නිස්කලංක ජීවිතයකට මෙන්ම සංචාරක ව්‍යාපාරික කටයුතු සඳහාද ඉතා සුදුසු වේ.
🌴 මුහුදු සුළඟ සහිත නිදහස් පරිසරය
🏡 සංචාරක ව්‍යාපාරයකට හෝ ආනාගතය සදහා හොද ආයෝජනයකට අවස්ථාවක්
📈 අනාගතයේ ඉහළ වටිනාකමක් ලබාගත හැකි ඉඩමක්
ඔබගේ වටිනා ආයෝජනය අදම වෙන්කරවා ගන්න.
📞 වැඩි විස්තර සඳහා අමතන්න