RK Enterprises Pvt Ltd – Red Petty Cash Box (12 Inch)
🔸 දිග – අගල් 11.5
🔸 පළල – අගල් 8.5
🔸 උස – අගල් 3.3
✔️ මුදල් තවමත් ලාච්චුවේ බැඳගෙන සිටිනවාද? 😔😔
✔️ ඔබේ මුදල් ආරක්ෂාව ගැටලුවක්ද? 🙂
✔️ එහෙනම් අදම ඔබේ cash box එක වෙන් කරවා ගන්න!
✔️ ඔබට කැමති වර්ණයකින් සහ ප්‍රමාණයකින් ලබාගත හැක.
✔️ Delivery Information:
කොළඹ දිස්ත්‍රික්කය තුළ: පැය කිහිපයක් ඇතුළත භාණ්ඩය ඔබ වෙත ගෙන්වා දී, භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවිය හැක.
අනෙක් ප්‍රදේශ: පැය 24 ඇතුළත නිවසටම භාණ්ඩය බෙදාහැරීම.
✔️ වගකීම් කාලය අවසන් වූ පසුද අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාව අප ආයතනයෙන් ලබාගත හැක.
✔️ ඔබට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට අප කාර්යාලයට පැමිණෙන්න.
✔️ හොඳම වගකීම් සහ විශ්වාසනීය අලෙවියෙන් පසු සේවාව.
✔️ Best warranty and after-sales service
✔️ අලෙවියෙන් පසු උසස් සේවාව 🙂
✔️ අප කාර්යාලය:
RK Enterprise Pvt Ltd
No. 459/1/1
Jaya Mawatha
Lake Road
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 දින 07ම + නිවාඩු දිනවලදීද විවෘතයි!