රද්දොළුගම නිවාස සංකීර්ණයට නුදුරින් පඤ්ඤානන්ද විද්‍යාලය අසල නව නිවසක් සමග තාප්පයෙන් වට කරන ලද පර්චස් 100ක ඉඩම වහාම විකිණීමට ඇත....
👉කන්ටේනරයක් පවා ඇතුල් කල හැකි අඩි 20 ක පිවිසුම් මාර්ගයක් ඇත.
👉 මීගමුව ගම්පහ 244 බස් පාරට මීටර් 300 කි.
👉 ගබඩාවක් සඳහා වඩාත් සුදුසුය.
👉 රද්දොළුගම නිවාස සංසංකීර්ණයට මීටර් 500 යි.
👉 ජාඇල අධිවේගී පිවිසුමට කිලෝ මීටර් 9 යි
👉 කටුනායක වෙලෙද කලාපයට කිලෝ මීටර් 8 යි.
👉 ගම්පහ නගරයට කිලෝමීටර් 14යි.
👉 පර්චසය රු. 550,000 කි.
🏫 නිදන කාමර 4 යි.
🏫 සූර්ය බල විදුලි උත්පාදක යන්ත්‍ර සහිතයි.
🏫 එක් කාමරයක් වායු සමීකරණය කර ඇත.
🏫 අඩි 9ක් උස තාප්පය
🏫 දුරස්ථ පාලක උපකරන සහිත ගේට්ටු
🏫 House single phase power
🏫 Separate 2 rooms with work shop
Threephase power
අවශ්‍ය නම් බස්නාහිර පළාතේ සංවර්ධනය කර විකිණීමට හැකි වෙනත් ඉඩමකට එය හුවමාරු කර ගත හැකිය.
100 perches of walled land with a new house near Pangnananda College, near Raddolugama Housing Complex, for immediate sale.
🏫 04 bedroom house
🏫 Solar power
🏫 One room A/C
🏫 9 feet boundary wall
🏫 Remote gate
🏫 House single phase power
🏫Separate 2 rooms with work shop
Threephase power
👉 500 meters to Raddolugama Housing Complex.
👉 9 kilometers to Ja-Ela Expressway Entrance.
👉 8 kilometers to Katunayake Weleda Zone.
👉 14 kilometers to Gampaha City.
👉 There is a 20-foot entryway that can accommodate even a container.
👉 The perch is only Rs. 550,000.
👉 300 meters from the Negombo , Gampaha 244 bus road.
👉 Ideal for a warehouse.
👉 No flood threats.
If desired, it can be exchanged for another land that can be developed and sold in the Western Province.