අයිතිකරුගේ නිවස සමග ඇති දෙමහල් නිවස කුලියට.
කාමර 3.
නානකමර 2.
සාලය.
පැන්ට්රිය සහ කබඩ්.
ෆුල් ටයිල්.
සිවිලිම.
සිවිලිම් ෆෑන්.
බැල්කනි.
වාහනයකට පාර්කින්.
වට තාප්ප ගේට්ටු.
මෙම ඉඩමේ අයිතිකරුගේ නිවසත් පිහිටා ඇත.
තනි නිවසක් නොවේ.
ගාලුපාර රාවතාවත්ත හන්දියට මීටර් 250යි.
මොරටුව නගරයට කිලොමීටර් 1.2යි.
කුඩා පවුලකට පමණයි.
මාස 5ක අත්තිකාරම්.
මිල 90000/-
මිල ගණන් සාකච්ඡා කල හැක.