රාගම කොළඹ පාරට 50m නුදුරින්, සියලු ගෘහ භාණ්ඩ සහිත ඉහළ මහල කුලියට දීමට තිබේ.
රාගම නගරයට විනාඩි 2ක දුරින්
කොළඹ මීගමුව පාරට විනාඩි 5
රාගම රෝහලට විනාඩි 5
කාමර-02
නාන කාමර - 01 (Attached)
විශාල විසිත්ත කාමරය
වාහන අංගනය
මුළුතැන්ගෙය
ඉතා සාමකාමී වටපිටාව
සම්පූර්ණ ටයිල් සහ සිවිලිම් කර ඇත
පහත සඳහන් ගෘහ භාණ්ඩද සහිතව.
* නව Innovax දොර දෙක ශීතකරණය
* නව Innovax රෙදි සෝදන යන්ත්‍රය
* ගෑස් උදුන (ලිප් දෙක)
* ගෑස් සිලින්ඩර්
* බෙලන්ඩර්
* රයිස් කුකර්
* විදුලි කේතල
* විදුලි පංකා හා විදුලි බුබුලු
* මේස හා පුටු
* මුළුතැන්ගෙය සඳහා අවශ්‍යය සියලු උපාංග