රාගම තේවත්ත මහා පල්ලිය අසල අලුතින් ඉදිකරන ලද උඩුමහල කුලියට දීමට
*සාලය
*කෑම කාමරය
*නිදන කාමර 3යි
*මුළුතැන්ගෙය
*බාත් රූම් එක සහිතයි
* සම්පූර්ණ ටයිල් කර ඇත
* ඇතුල්වීම පිටතින් ඇත
* වාහන නැවැත්වීමේ පහසුකම්
* විදුලි මීටර් වෙන් වෙන්ව ඇත
මසක කුලිය 45,000/=
මාස 6ක අත්තිකාරම්
වැඩි විස්තර සදහා ගැණුම්කරුවන් පමණක් අමතන්න ,