💰 මාසිකව ඩොලර්ස් (USD) හොයන්න රැකවෙන් පර්චස් 10ක සුපිරි ආයෝජනයක්! 📈
🌴 තංගල්ල රැකව කියන්නේ විදේශිකයන් බහුලවම එන Tourism Zone එකක්. මේ ඉඩම ඔබේ Airbnb, Villa හෝ Holiday Home සිහිනයට සුපිරිම තැනක්!
📍 ස්ථානය: රැකව, තංගල්ල
📐 ප්රමාණය: පර්චස් 10
💵 මුළු මිල: රු. 2,500,000/- (ලක්ෂ 25)
🛠️ යටිතල පහසුකම්: නල ජලය, 3-Phase විදුලිය, පුළුල් මාර්ග.
⏳ ඉඩම් මිල දිනෙන් දින ඉහළ යන දකුණු පළාතෙන් ඉඩමක් ගන්න වටිනාම වෙලාව මේකයි.
📞 අදම අමතන්න: