සංවර්ධනය කර විකුණන ඉඩම
445 ප්‍රධාන බස් මාර්ගයට මුහුණලා.
රන්න නගරයට 3km.
තංගල්ල නගරයට.
තංගල්ල රැකව බිච් එකට ඇවිදින දුරින්.
රැකව ලැගුන් එක.
රැකව කැස්බෑ සංරක්ෂණ මඨ්යස්තානය.
ඇතුළු සංචාරක ආකර්ෂණය දිනාගත් බෙසස් ගොඩක් ඉඩම වටේටම තියෙනවා.
එදිනෙදා life ස්ටයිල් එකට අවෂය sallon, supermarket, pizza hut, kfc, ඉඩමට ලගින් පිහිටලා තියෙනවා
කබානා ඉදිකර ඩොලර් ගන්න හොදම චාන්ස් එකක්
හොද ආයෝජනයක්ට සුපිරි ඉඩම් ව්‍යාපෘතිය ලගදීම
මුලිකව ලක්ශ 10 ක් ගෙවා ඉතිරිය පොලී රහිතව ටික ටික ගෙවන්න ගන්න
Contact for more details