Turtle Beach – Villa 🏝️✨
🏝️ Tangalle – Rekawa Beach අසල වටිනා ඉඩමක් විකිණීමට
🌴 ස්වභාවික සුන්දරත්වයෙන් පිරුණු පරිසරයක
🐢 ප්රසිද්ධ කැස්බෑ සංරක්ෂණ වෙරළට ආසන්නව
🌅 ලස්සන හිරු බැසීමේ දර්ශන සමඟ
📍 ස්ථානය – Tangalle, Rekawa
📏 ඉඩමේ ප්රමාණය – Perches 10
💰 මිල – රු. 2,500,000/= සිට
🏖️ Rekawa Beach වෙත ඉතා ආසන්නයි
🏡 නිවසක්, Holiday Villa එකක් හෝ Tourism Project එකක් සඳහා සුදුසුයි
✨ මූලික ගෙවීමක් සමඟ වාරික පහසුකම් ලබාගත හැක
📞 වැඩි විස්තර සඳහා අමතන්න
🌊 අදම ඔබේ වෙරළාසන්න ඉඩම වෙන්කරවා ගන්න!