යක්කල - වරපලාන සුන්දර වෙල් යායකට මායිම්ව 🎋
ගම්පහ කිරිදිවැල 231 බස් පාර අසලින් 🚶
ප්රධාන මාර්ගයට 1 km දුරින්
ගම්පහ - රදාවාන ප්රධාන බස් පාරට සැණෙකින් ළගාවිය හැකි, එදිනෙදා ජීවිතයේ වෙහෙසකාරි බවින් මිදී
සැනැසිලිදායී පරිසරයක ජීවන ගමන අරඹන්න නියම තැනක්! 🫵