රාජගිරිය, ප්රධාන නගරය ආසන්නයේ ඉඩමක් විකිණීමට ඇත. (ID: RAJG001S)
⛳️ ඉඩමේ ප්රමාණය- පර්චස් 7.45 යි.
⛳️ පර්චසයක් මිල (සාකච්ඡා කළ හැක) - පර්චසයකට ලක්ෂ 65 යි.
⛳️ අසල්වැසි වටපිටාව - හොඳයි.
⛳️ මෙම ඉඩම රාජගිරිය ප්රධාන බස් මාර්ගයට ආසන්නයේ පිහිටා ඇත.
⛳️ අඩි 18 තාර පාර
⛳️මෙම ඉඩම HNB, Pan Asia, Commercial සහ NSB බැංකු ආසන්නයේ පිහිටා ඇත. හන්දියේ සිට මීටර් 50 ට අඩු දුරක් ඇත.
⛳️කීල්ස් සුපර් මාර්කට්, කාර්ගිල්ස් සුපර් මාර්කට්, පොලිස් ස්ථානය, තැපැල් කන්තෝරුව, පල්ලිය, පන්සල් අදී ඕනෑම පහසුකමක් අත ලඟ පිහිටා ඇත.
⛳️ නිරවුල් ඔප්පු සහ හිමිකම් ඇත.
⛳️ ආසන්න ස්ථාන වලට දුර-
📍 රාජගිරිය නගරයට විනාඩි 3යි
📍 ඔබේසේකරපුරට 1.7km
📍 කොළොන්නාවට 3.7km
📍 කොළඹ 07ට 6.2km