රාජගිරිය නාවල කොස්වත්ත හන්දියට මීටර් 600 යි.
177 බස් පාරට මීටර් 850 යි.
රාජගිරිය හන්දියට 1.5 km.
බත්තරමුල්ල නගරයට විනාඩි පහේන් .
කොළඹට ඉක්මනින් ලගා විමේ හැකියාව .
වැදගත් නේවාසික පරිසරයක පිහිටි .
ජලය ,විදුලිය ,කාණු පද්ධති සමග .
රාජගිරිය අවටින් ඉඩමක් සොයන ඔබට .
විස්තර සදහා අමතන්න .
පහසු ගෙවිමේ ක්රම සහිතයි .
එකවර ගෙවිමේ දී විශේෂ වට්ටම් .