පර්චස් තුනහමාරක සමන්විත මෙම නිවස වල්පොල දුම්රිය ස්ථානයට මීටර 750 දුරින්
නිදන කාමර දෙකක්
නාන කාමරයක්
විශාල සාලයක්
ත්රීවීල් එකක් දැමීම සඳහා ස්ථානයක්
අඩි 8 පාර
(ත්රීවිල් සහ කුඩා වාහනයකට ඉඩකඩ ඇත)
අවසාන මිල lk 35.
ගැනුම් කරුවන් පමණක්අමතන්න.
නිවස බැලීමට හැකිවන්නේ ඉරිදා දින පමණි
(හිමිකරු සිටිනා දින)