hinkenda juntion hinkenda ragama
Ragama Hinkende 8 Perches New House for sale soon
. The house with 3 rooms,
living room,
veranda
, kitchen and bathroom attached to the house,
25 feet long, 10 feet wide, a store and a separate toilet will be sold soon. It is two and a half km to Ragama. 4 km to Kiribathgoda. 3 km to the tea garden church. Ragama General Hospital is two and a half km away. The best place in terms of entertainment. Land plans, house plans, and bank loan COC are all approved houses.
රාගම හීන්කෙන්දේ පර්චස් 8 නව නිවස
බැංකු නයක් සහිත ය ඉක්මනින්ම විකුනනු ලැබේ .
කාමර 3යි (රතු සිමෙන්ති)
සාලයයි වැරැන්ඩා එකයි
කුස්සියයි
බාත් රූම් එකයි නිවසටම අල්ලලා දිග අඩි 25යි පලල අඩි 10 ස්ටොර්ස් එකක් සහා වෙනම ටොයිලට් එකක්ද ඇති නිවස ඉක්මනින්ම විකුනනු ලැබේ . රාගමට km දෙකහමාරයි . කිරිබත්ගොඩට km 4යි . තේ වත්තේ පල්ලියට km 3යි. රාගම මහා රෝහලට km දෙකහමාරයි .පහාසුකම් අතින් හොදම තැනක්. ඉඩමේ ප්ලැන් , නිවසේ ප්ලැන් , සහා බැංකු නය ලබාගත හැකි COC සියල්ලම අනුමැතිය ඇති නිවසකි.
Dreams Echo Web Lands homes
🏤🏤සිහින දොංකාර ය 🏤🏤
🌹🌹D.E.W❤❤
Buy, sell, lease, land, houses
talk to us
Dreams Echo Web Lands Homes
🏤🏤Dreams come true 🏤🏤
🌹🌹D.E.W❤❤