A house for sale at Ragama Vihara Mawatha Tewatta land for a valuable price
Walking distance to bus route
3 km from Ragama town, 1 km away from the third church
Currently there is a bank loan
House details
Room 3 has no red cement ceiling
Space has been reserved for a bathroom and currently there is a toilet and shower outside
The hall is tiled
The veranda is tiled
Eight perches
Pantry with kitchen
Parking space for one vehicle
75 lakhs
Price can be negotiated
රාගම විහාර මාවත තෙවත්ත ඉඩමේ වටිනා කමට නිවසක් විකිණීමට
බස් පාරට ඇවිදින දුර
තෙවත් ත පල්ලි ය ට කිලෝමීටර් ක් දුරින් රාගම නගරයට කිලෝමීටර් 3
දැනට බැංකු නයක් ඇති අතර
නිවසේ විස්තර
කාමර 3රතු සිමෙන්ති සිවිලිම නැත
නාන කාමරයක් සදහා ඉඩ වෙන් කර ඇති අතර දැනට පිට ති න් වැසිකිලියක් හා නාන තැන ක් ඇත
හෝල් එක ටයිල් කර ඇත
වැරැණ්ඩාව ටයිල් කර ඇත
පර්චස් අටයි
කුස්සිය සමග පැන්ට්රිය
වාහනයක් නැවතීමට ඉඩකඩ
ලක්ෂ 75
මිල කතා කරගන්න පුළුවන්