💎 ගම්පහ – යක්කල – නිට්ටඹුව නගර ආසන්නයේ වටිනා බිම්කොටස්!
දිනෙන් දින වටිනාකම ඉහළ යන ප්‍රදේශයක, පදිංචියටත් අනාගත ආයෝජනයකටත් සුදුසු බිම්කොටස් කිහිපයක්.
📍 කොළඹ–නුවර ප්‍රධාන බස් පාරට නුදුරින්
📍 Lyceum International School – 2km
📍 වේයන්ගොඩ යෝජිත අධිවේගී මාර්ගයට – 4KM
📍 ගම්පහ / යක්කල / නිට්ටඹුව නගරවලට පහසු ප්‍රවේශය
✅ නිරවුල් ඔප්පු
✅ නල ජලය හා විදුලිය
✅ අඩි 21 කොන්ක්‍රීට් අභ්‍යන්තර මාර්ග
✅ කොන්ක්‍රීට් කාණු පද්ධතිය
✅ පොලී රහිත පහසු ගෙවීම්
🏡 සීමිත බිම්කොටස් කිහිපයක් පමණයි – අදම ඔබේ කොටස වෙන්කරවා ගන්න! 📞