1.මෙම ඉඩම අනුරාධපුර පුජා නගරයට 2 km ක් දුරින් පිහිටා ඇත..
2.රුවන්වැලි මහාසෑයට 4 km ..
3.අනුරාධපුර දුම්රියපලට 5.5 km..
4.මුලික ගෙවිම ඉඩමේ වටිනාකමින් 50%..
5.ඉතිරිය පොළියක් නැතිව මාස 6 ක් සමාන වාරිකවලින්..
6.නැත්නම් බැංකු ණයක් මගින් ගෙවිම් කල හැක..
7.ජාතික ජලසම්පාදන මංඩලයේ නළ ජල පහාසුකම්..
8.සංචාරක ප්රවර්ධන කළාපයේ මෙම ඉඩම පිහිටා ඇත..
9.පර්චස් 15 ට වඩා වැඩි බිම් කැබිලි..
10,හෙරිටේජ් ලැන්ඩ්ස් විශ්වාසය සමගින් අදම ඔබේ කරගන්න..
ස්තූතියි , රශික තෙන්නකෝන්