පස්යාලෙන් පර්චස් 65ක නිවසක්!
පස්යාල හන්දියට සහ අධිවේගී පිවිසුමට ඉතා ආසන්න නිස්කලංක පරිසරයකි.
📍 ස්ථානය: කොළඹ-නුවර පාරට අතේ දුරින්.
📏 පර්චස්: 65 | කාමර: 4
✅ ඉඩමේ වටිනාකමටම පමණි.
✅ නිවාඩු නිකේතනයකට (Holiday Home) කදිමයි.
💰 මිල: ලක්ෂ 165/= (සාකච්ඡා කළ හැක)
🆔 Ref: EE-CA-H 9946