සුවිශේෂී වටපිටාවක ඔබේ සිහින නිවසට හොඳම ඉඩමක්!
සුවඳ වෙල්යායක් අසල, නිස්කලංක සහ හිරු එළියෙන් පිරි සුන්දර පරිසරයක පිහිටි මෙම ඉඩම පදිංචියට හෝ ආයෝජනයට ඉතා සුදුසුයි.
📍 514 බස් මාර්ගයට 300m
📍 දෙල්ගොඩ නගරයට 1.5km
📍 නුවර පාරට 3.5km
🏡 ප්රමුඛ ආයතනයක් වන Prime Land මගින් සැලසුම් කර කොටස් කර ඇති වටිනා ඉඩමක්
📄 නිරවුල් නීතිමය ලියකියවිලි (Clear Documents)
💡 නිදහස්, ආරක්ෂිත සහ ඉදිරි වටිනාකම වැඩිවන ප්රදේශයක ඔබේ ආයෝජනයට හොඳම අවස්ථාවක්!
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න