🚩 A prime residential land opportunity in the highly sought-after Pannipitiya area, offering excellent accessibility, dual road access, and outstanding investment potential for building your dream home or a future development.
• 12.5 perches of prime residential land for sale on Sri Sumangala Road (Arawwala Road), Pannipitiya
• Property offers dual road access with a 20 ft frontage and a 15 ft rear access road, providing added convenience and development flexibility
• Just 100 m to Arawwala Road and only 1.3 km to Arawwala Junction, ensuring excellent connectivity
• Only 1.6 km to High-Level Road and 1.7 km to Maharagama Town, with easy access to schools, supermarkets, hospitals, banks, and other essential amenities
• Clear title deed with an approved survey plan, making the property eligible for bank financing
• An ideal choice for building a spacious family home or securing a valuable long-term investment in a rapidly developing residential neighborhood
🔴 Price: Rs. 1.6 Million per Perch (Negotiable)
🚩 පන්නිපිටිය, ඇරැව්වල පාරට නුදුරින් වටිනා නේවාසික ඉඩමක් විකිනීමට
• පන්නිපිටිය, ඇරැව්වල පාරේ (ශ්රී සුමංගල පාර) පිහිටි පර්චස් 12.5 ක නේවාසික ඉඩම වැඩිම ඉල්ලුමට
• මෙම ඉඩමට ඉදිරිපසින් අඩි 20 ක පාරක්ද පසුපසින් අඩි 15 ක පාරක්ද ඇත.
• ඇරැව්වල පාරට මීටර් 100 ක් සහ ඇරැව්වල මංසන්ධියට කිලෝමීටර 1.3 ක් පමණක් දුරින් පුද්ගලික මාර්ගයක පිහිටා ඇත.
• මොරකැටිය හයිලෙවල් පාරට කිලෝමීටර 1.6 ක් සහ මහරගම නගරයට ඇත්තේ කිලෝමීටර 1.7 ක් දුරක් පමණි.
• නිරවුල් ඔප්පු සහ අනුමත මිනින්දෝරු සැලැස්මක් ලබා දිය හැකි නිසා බැංකු ණයක් වුවද ලබාගත හැක.
🔴 පර්චසයක මිල: රු. ලක්ෂ 16 යි. (සාකච්ඡා කළ හැකිය)
🚩 வேகமாக வளர்ந்து வரும் பகுதியில் ஒரு சிறந்த குடியிருப்பு முதலீட்டு வாய்ப்பு — உங்கள் கனவு இல்லத்திற்கோ அல்லது எதிர்கால வளர்ச்சித் திட்டத்திற்கோ மிகவும் ஏற்றது.
• பன்னிப்பிட்டியா, ஸ்ரீ சுமங்கல சாலையில் (அரவ்வலா சாலை) 12.5 பேர்ச் முதன்மை குடியிருப்பு நிலம் விற்பனைக்கு உள்ளது.
• கூடுதல் வசதிக்காக, இந்தச் சொத்தில் 20 அடி முகப்பு மற்றும் 15 அடி பின்புற அணுகல் என இரட்டைச் சாலை வசதி உள்ளது.
• அரவ்வலா சாலையிலிருந்து வெறும் 100 மீட்டரிலும், அரவ்வலா சந்திப்பிலிருந்து 1.3 கி.மீ தொலைவிலும் இருப்பதால், எளிதான இணைப்பு வசதியை வழங்குகிறது.
• ஹை-லெவல் சாலையிலிருந்து 1.6 கி.மீ தொலைவிலும், மகாரகம நகரிலிருந்து 1.7 கி.மீ தொலைவிலும் இருப்பதால், அனைத்து வசதிகளுக்கும் விரைவான அணுகல் உறுதி செய்யப்படுகிறது.
• தெளிவான பத்திரம் மற்றும் அங்கீகரிக்கப்பட்ட நில அளவைப் படத்துடன் வருவதால், வங்கிக் கடன் வசதிகளுக்குத் தகுதி பெறுகிறது.
🔴 ஒரு பேர்ச்: ரூ. 1,600,000 (பேச்சுவார்த்தைக்குட்பட்டது)
________________________________________________________
💡 Let us help you sell your property fast! We charge a registration fee at the beginning and a 3% commission on the property value after the deal is successfully closed.
✅ Advertising until the property is sold
✅ Managing and handling phone inquiries
✅ Scheduling and conducting property inspections
✅ Providing legal guidance and documentation support
Terms: The above services are provided only to customers who have signed an agreement with us. Signing an agreement with us does not prevent you from selling your property directly to an outside buyer.
💡 ඔබගේ දේපළ ඉක්මනින් විකුණා ගැනීමට අපට බාරදෙන්න. අප සමඟ ලියාපදිංචි වීමට ගාස්තුවක් අය කරන අතර ඔබගේ දේපළ අලෙවි කිරීමෙන් පසු දේපළ වටිනාකමෙන් 3% කොමිස් මුදලක් අය කරනු ලබයි.
✅ ඔබගේ දේපළ අලෙවි වනතෙක් ප්රචාරණ කටයුතු සිදු කිරීම.
✅ දුරකථන ඇමතුම් කළමනාකරණය සහ මෙහෙයවීම.
✅ දේපළ පරීක්ෂා කිරීමට වේලාවන් වෙන්කර දීම.
✅ නීතිමය උපදෙස් සහ ලියකියවිලි සැපයීම.
කොන්දේසි: ඉහත සේවාවන් සැපයෙන්නේ අප සමඟ ගිවිසුම් ගතවන පාරිභෝගිකයන් සඳහා පමණි. (අප සමඟ ගිවිසුම් ගත වීම බාහිර ගැණුම්කරුවෙක්ට ඔබගේ දේපළ අලෙවි කිරීමට කිසිදු බාධාවක් ඇති නොකරයි.)
💡 உங்கள் சொத்தை விரைவாக விற்க நாங்கள் உதவுவோம்! ஆரம்பத்தில் பதிவு கட்டணமும், ஒப்பந்தம் வெற்றிகரமாக முடிந்த பிறகு சொத்து மதிப்பில் 3% கமிஷனும் வசூலிக்கிறோம்.
✅ சொத்து விற்கப்படும் வரை விளம்பரம் செய்தல்
✅ தொலைபேசி விசாரணைகளை நிர்வகித்தல் மற்றும் கையாளுதல்
✅ சொத்து ஆய்வுகளை திட்டமிடுதல் மற்றும் நடத்துதல்
✅ சட்ட வழிகாட்டுதல் மற்றும் ஆவண ஆதரவை வழங்குதல்
விதிமுறைகள்: மேலே உள்ள சேவைகள் எங்களுடன் ஒப்பந்தத்தில் கையெழுத்திட்ட வாடிக்கையாளர்களுக்கு மட்டுமே வழங்கப்படுகின்றன. எங்களுடன் ஒரு ஒப்பந்தத்தில் கையெழுத்திடுவது உங்கள் சொத்தை நேரடியாக ஒரு வெளிப்புற வாங்குபவருக்கு விற்பதைத் தடுக்காது.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


Prime Residential Land for Sale in Arawwala - Pannipitiya
12.51 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 1,600,000 සම්පුර්ණ මිලදින 11
Prime Residential Land for Sale in Arawwala - Pannipitiya
6.0 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 13,000,000 සම්පුර්ණ මිලදින 11
Prime Residential Land for Sale in Kottawa
12.0 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 15,000,000 සම්පුර්ණ මිලදින 14
Prime Residential Land for Sale in Athurugiriya
20.0 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 32,000,000 සම්පුර්ණ මිලදින 14
