🌿 සොබාදහමේ සුන්දරත්වයත් සමඟ ඔබේම නිවසකට කදිම ඉඩමක්! 🏡
සුන්දර වෙල්යායකට සමීපව, නිස්කලංක හා මනරම් වටපිටාවක පිහිටි මෙම වටිනා බිම් කොටස් පදිංචියට මෙන්ම අනාගත ආයෝජනයකටත් කදිම අවස්ථාවකි. ✨
📍 514 බස් මාර්ගයට – 200m
📍 දෙල්ගොඩ නගරයට – 1.5km
📍 නුවර පාරට – 3km
✅ Prime Land ආයතනයෙන් සැලසුම් කර කොටස් කරන ලද ඉඩමක්
✅ නිරවුල් ලියකියවිලි
✅ නිස්කලංක හා සුන්දර පරිසරය
✅ පදිංචියටත් ආයෝජනයටත් සුදුසුයි
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න!