රු 300,000,000 සම්පුර්ණ මිල
සංශෝදිත මිල
විස්තරය
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
🎯 Prime Mega Land for Sale in Millawa, Horana 🎯
– Perfect Investment Opportunity!....
Looking for the perfect location for a factory, warehouse, housing project, eco-resort, or a lucrative land subdivision project? This massive, high-potential land in Millawa is now available for immediate sale!
• 📍 Location: Bolawatta, Millawa.
• 🚗 Accessibility: Just a short 15-minute drive to Horana Town.
• 📐 Land Extent: 1,085 Perches in total. (Can also be purchased as two separate blocks: 695 Perches and 390 Perches).
• 📑 Deeds: Clear, clean, and unencumbered freehold deeds (Sinnakkara).
💰 Total Price: LKR 300,000,000 (300 Million / 30 Crores) (Price is negotiable after inspection for genuine buyers).
📞 For inquiries, site visits, and more details, call us on,
🎯 හොරණ, මිල්ලෑවෙන් ආයෝජනයකට කදිම මහා පරිමාණ ඉඩමක් වහාම විකිණීමට ඇත 🎯
කර්මාන්තශාලාවකට, හෝටල් ව්‍යාපෘතියකට, කෘෂිකාර්මික කටයුත්තකට හෝ ඉඩම් කැබලි කර විකිණීමේ ව්‍යාපාරයකට (Real Estate) කදිම, සියලුම පහසුකම් සහිත අතිවිශාල වටිනා බිම් කොටසක් වහාම විකිණීමට ඇත.
• 📍 ස්ථානය: බෝලවත්ත, මිල්ලෑව.
• 🚗 ප්‍රවේශය: හොරණ නගරයට විනාඩි 15ක කෙටි දුරක් පමණි.
• 📐 ප්‍රමාණය: පර්චස් 1085 (පර්චස් 695 සහ පර්චස් 390 ලෙස කොටස් දෙකක් ලෙසද ලබාගත හැක).
• 📑 ඔප්පු: නිරවුල් සහ පිරිසිදු සින්නක්කර ඔප්පු.
💰 මුළු මිල: රු. 300,000,000.00 (කෝටි 30) (පාරිභෝගිකයාගේ සැබෑ උනන්දුව මත මිල ගණන් සාකච්ඡා කරගත හැක)
📞 විමසීම් සහ වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න:




