දිනෙන් දින මිල ඉහළ යන කඩවතින් බුද්ධිමත් ආයෝජනයක්!
නිශ්චල දේපල ක්ෂේත්රයේ ආයෝජනය කරන්න බලාපොරොත්තු වන ඔබට, කඩවත රන්මුතුගල ප්‍රදේශයෙන් අනාගතයේදී ඉහළම ප්‍රතිලාභයක් ලබා දෙන වටිනා ඉඩම් කොටස්.
සුවිශේෂතා:
කඩවත නගර මධ්‍යයට සහ අධිවේගී මාර්ගයට විනාඩි 5ක දුර.
සියලුම යටිතල පහසුකම් සහිත නේවාසික පරිසරය.
වටිනාකම සීඝ්රයෙන් ඉහළ යන ප්‍රදේශයක් වීම.
💵 ගෙවීමේ ක්‍රමය:
මූලිකව 40%ක් පමණක් ගෙවා, ඉතිරි මුදල පොලී රහිත වාරික ක්‍රමයට ගෙවා නිම කරන්න.
ප්‍රමාද නොවී අදම අප හා සම්බන්ධ වන්න!