රු 2,341,000 පර්ච් එකකට
සංශෝදිත මිල
විස්තරය
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
Prime 8 Perch Bare Land for Sale in Mahalwarawa - Kottawa
Prime 8 Perch Land for Sale – Excellent Location + Great Access!
🔶 Land Size: 8 Perches
📌 Location: Kottawa-Mahalwarawa Close to Main Roads & Amenities
⭐ Ideal for Residential or Investment Purpose!
🌟 Key Features
✅ Flat, rectangular land – ready for building or investment
✅ Quiet, peaceful neighbourhood with easy access
✅ Clear land title available
✅ Perfect for family home, duplex or future development
📌 Nearby Facilities & Accessibility
🚍 Just minutes to local bus stops 174/138 with frequent routes to Colombo and Borella
🚗 300m to High-level Road and 150m to Pannipitiya Old Road
🏫 Schools & Education: Close proximity to reputed local schools Kottawa Ananda 100m and Pannipitiya Dharmapala 850m
🛒 Shopping & Daily Needs: Supermarkets, shops & services are short distance away
🍽️ Restaurants, cafés & community hubs within easy reach
🏥 Nearby clinics and medical centres for convenience
Selling due to owner migrating
💰 Price: 23.41 Lakhs
♦️ (Negotiable )– Serious Buyers Only
📞 Contact: (Your Phone / WhatsApp / Email)
Prime 8 Perch Land for Sale Mahalwarawa Kottawa
කොට්ටාවේ ඉතා වටිනා නිස්කලංක ස්ථානයක පිහිටි පිහිටි මෙම පර්චස් 8ක වටිනා ඉඩම ඉතා ඉක්මනින් විකිණීමට ඇත! 🏡✨
🔶 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 8
📌 ස්ථානය: කොට්ටාව – මහල්වරාව
(ප්‍රධාන මාර්ග, සියලු පහසුකම්වලට ආසන්නව)
⭐ නිවසක් ඉදිකිරීමට හෝ ආයෝජනයක් සඳහා ඉතා සුදුසුයි!
🌟 ප්‍රධාන විශේෂාංග ✅ සමාන, කොණාකාර (Rectangular) ඉඩම – ඉදිකිරීමට සූදානම්
✅ නිස්කලංක පරිසරය
✅ නිරවුල් (Clear) ඔප්පු
✅ පවුල් නිවසක්, Apartment වැනි අනාගත සංවර්ධනයකට ඉතා සුදුසුයි...💯
📌 ප්‍රවේශ පහසුකම්
🚍 කොළඹ, බොරැල්ලට නිතර ධාවනය වන 174 / 138 බස් මාර්ග – මිනිත්තු කිහිපයක් ඇතුලත
🚗 හයිලෙවල් පාරට 300m
🚗 පන්නිපිටිය පැරණි පාරට 150m
🏫 පාසල් සඳහා...🚸🏬
• කොට්ටාව ආනන්ද විද්‍යාලය – 100m
• පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය – 850m
🛒 දෛනික අවශ්‍යතා සඳහා:
සුපිරි වෙළඳසැල්, කඩ සාප්පු, සේවා මධ්‍යස්ථාන අසලම...🏪
🍽️ අවන්හල්, කැෆේ සහ ප්‍රජා මධ්‍යස්ථාන පහසුවෙන් ළඟා විය හැක...
🏥 වෛද්‍ය මධ්‍යස්ථාන සහ ක්ලිනික් ආසන්නව...
✈️ හිමිකරු විදේශගත වීම හේතුවෙන් විකුණනු ලැබේ...
💰 මිල: රු. ලක්ෂ 23.41
♦️ සාකච්ඡා කරගත හැක ( ගැනුම්කරුවන්ට පමණක් සාකච්ඡා කරන්න)
📞 විමසීම්:
📱 WhatsApp:
