🏡✨ A Valuable Investment in a Brand-New Residential Land Project – Ja-Ela / Kotugoda ✨🍃
This is your perfect opportunity to build your future home in a secure, peaceful, and scenic environment, located in one of the most rapidly developing areas near Ja-Ela.
📍Location – Ja-Ela / Kotugoda
Walking distance to the Negombo–Gampaha main bus road
Very close to a fast-developing urban area
Situated in a safe and highly residential neighborhood
📐 Land Plots Available from 12.5 Perches (Limited Plots Only)
💰 Price starting from LKR 375,000 per perch
✅ Clear deeds
✅ Residential approvals
✅ Calm and friendly residential surroundings
⚡ Basic Infrastructure & Facilities
🔅 Three-phase electricity
🔅 Wide access roads
🔅 Concrete drainage system
🚗 Distance to Key Locations
🔰 Negombo–Gampaha main bus road – 800m
🔰 Ja-Ela Expressway Entrance – 8km
🔰 Bandaranaike International Airport (Katunayake) – 8km
🔰 Negombo Town – 14km
🔰 Air Force Base (Ekala) – 1km
🏫🏥 All Essential Services Within Easy Reach
Government & International Schools
Government & Private Hospitals in Ja-Ela
Banks, gyms, and shopping complexes
💳 Flexible Payment Plans Available
🔰 Reserve your plot today with just LKR 200,000
🔰 Pay 50% upfront and settle the balance within 2 years – interest free
🔰 Or pay 40% upfront and pay the balance over up to 5 years with easy installments
🔰 Special discounts for full cash payments
📞 Contact us today for more details and site visits!
🏠🍃 අළුත් වෙන ජා ඇල අලුත්ම තැනක ඔබේ අලුත්ම නිවස තනාගෙන එළබෙන අලුත් අවුරුද්දට වාසිදායකම ආයෝජනය ඔබේ නමින් ලියාගන්න.
🔴දිනෙන් දින දියුණු වන ජා ඇල කොටුගොඩ ටවුමට සමීපයෙන්, මීගමුව - ගම්පහ ප්‍රධාන බස් පාරට පයින් යන දුරින් නිස්කලංක හා ආරක්ෂිත වටපිටාවක පිහිටි මනාව සංවර්ධනය කරන ලද පර්චස් 12.5 සිට සීමිත බිම්කොටස් කිහිපයක්.
සියළු පහසුකම් සමග පර්චසයක් ලක්ෂ 3.90 /- සිට ඉහළට
✅ නිරවුල් ඔප්පු
✅ ඉඩම සදහා නේවාසික අනුමැතිය සහිතයි.
✅ සාමකාමී හා වැදගත් නේවාසික වටපිටාව
🔅 තෙකලා විදුලිය
🔅පුළුල් ප්‍රවේශ මාර්ග
🔅 කොන්ක්‍රීට් කාණු පද්ධතිය
සියළු ප්‍රධාන නගර වෙත ඉක්මනින් ලගාවිමේ පහසුව
⭕මීගමුව - ගම්පහ බස් පාරට 800m
⭕ජා ඇල අධිවේගී පිවිසුමට 8Km
⭕කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළට 8Km
⭕මිගමුව නගරයට 14Km
⭕ඒකල ගුවන් හමුදා කඳවුරට - 1Km
♻️ පිළිගත් රජයේ පාසල්, කොන්වන්ට්, ජාත්‍යන්තර පාසල් වල දුර සිමාවේ ඇත.
🏥ජා ඇල රජයේ රෝහල, පිළිගත් අනෙකුත් පුද්ගලික රෝහල් හා සුපිරි වෙළද සැල්, කායවර්ධන මධ්‍යස්ථාන, බැංකු හා සාප්පු සංකීර්ණ සීයල්ලම අතේ දුරින්
ගෙවීමේ ක්‍රම
🔰මුලින්ම රු.200,000/= ගෙවා ඔබේ බිම් කොටස දැන්ම වෙන් කරවා ගන්න.
🔰පසුව 50%ක් ගෙවා ඉතිරිය වසර 2ක් තුළ පොලී රහිතව පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න ගන්න.
🔰නැතිනම් 40%ක් ගෙවා ඉතිරිය වසර 5ක් දක්වා ගාඩියන් පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න.
🔰එකවර මිලදී ගැනීමේදී විශේෂ වට්ටම්
🔰වැඩි විස්තර සදහා අදම විමසන්න.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


Premium Residential Property In Ja Ela
12.5 පර්චස්සාමාජිකයාගම්පහ, ඉඩම් ඇති නිවාසරු 390,000 පර්ච් එකකටදින 41
Premium Residential Property in Ja Ela
12.5 පර්චස්සාමාජිකයාගම්පහ, ඉඩම් ඇති නිවාසරු 390,000 පර්ච් එකකටදින 29
Premium Residential Property In Ja Ela
12.5 පර්චස්සාමාජිකයාගම්පහ, ඉඩම් ඇති නිවාසරු 390,000 පර්ච් එකකටදින 37
Premium Residential Property In Ja Ela
12.5 පර්චස්සාමාජිකයාගම්පහ, ඉඩම් ඇති නිවාසරු 390,000 පර්ච් එකකටදින 27
