🌿 Premium Residential Land for Sale – Polgasowita 🏡
--------------------------------------------------------------------------------
Build your dream home in a peaceful, well-developed neighborhood with excellent accessibility.
📍 Location: Samagi Mawatha, Polgasowita
📐 Land Size: 13.8 Perches
✅ Only 650m to the 120 Bus Route
✅ Just 5 Minutes to the Kahathuduwa Expressway
✅ Easy access to Kesbewa, Piliyandala, Bandaragama & Horana
✅ Close to Schools, Supermarkets & Hospital
✅ 20ft Carpeted Road Access
✅ Electricity & Water Available
✅ Approved Plans Included
✅ Calm, Safe & Residential Environment
💰 Price: Rs. 1.2 Million per Perch (Negotiable)
This is a perfect opportunity for families looking to build their dream home or investors seeking a valuable property in a rapidly developing area.
📞 Contact us today to arrange a site visit and secure this excellent investment before it's gone!
📞 Contact for more details
…………………………………………………………………………………………………..
🏡 පොල්ගස්ඕවිටින් ඔබේ සිහින නිවසට සුපිරි බිම් කොටසක්! 🌿
නිස්කලංක, නිදහස් පරිසරයක පිහිටි පර්චස් 13.8 ක වටිනා නේවාසික ඉඩමක් දැන් විකිණීමට.
📍 ස්ථානය: සමගි මාවත, පොල්ගස්ඕවිට
✨ විශේෂතා:
✅ 120 බස් මාර්ගයට මීටර් 650ක් පමණයි
✅ කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 05යි
✅ කැස්බෑව, පිළියන්දල, බණ්ඩාරගම හා හොරණ නගරවලට පහසු ප්රවේශය
✅ සුපිරි වෙළඳසැල්, පාසල් හා රෝහල් අසල
✅ අඩි 20 කාපට් මාර්ග ප්රවේශය
✅ විදුලිය හා ජල පහසුකම්
✅ අනුමත සැලසුම් (Approved Plans) සමඟ
💰 මිල: පර්චසයක් රු. 12 ලක්ෂ සිට (මිල ගණන් සාකච්ඡා කළ හැක.)
🏠 ඔබේ සිහින නිවස ඉදිකිරීමටත්, අනාගතයට වටිනා ආයෝජනයක් කිරීමටත් මේ හොඳම අවස්ථාවයි.
📞 අදම අප අමතන්න. ස්ථානය නරඹා ඔබේ ඉඩම වෙන්කරවා ගන්න!
📞 වැඩි විස්තර සඳහා අමතන්න