රු 425,000 පර්ච් එකකට
සංශෝදිත මිල
විස්තරය
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
Valuable Residential Land Plots Near the Southern Expressway – Beliatta
An excellent opportunity for those who wish to live or invest close to the *Southern Expressway Beliatta Interchange*. These well-developed land plots offer convenience, accessibility, and strong future value in a rapidly developing area.
**Prime Location Highlights**
* Only 300m to the Beliatta Expressway Interchange
* 5 km to Tangalle Town
* Approximately 15 minutes to Dikwella Town
* Quick access to international schools and hospitals
**Key Features**
* Close proximity to the main bus route
* Shopping complexes and leading supermarkets within easy reach
* Three-phase electricity
* Water supply and concrete drainage systems
* Carefully developed residential land plots
**Why Choose this Land**
* Make your dream home a reality within your budget
* Fully developed plots with all essential facilities
* A secure and valuable investment in a high-growth location
**Flexible Payment Plans**
* Reserve your land with an initial payment of **LKR 200,000**
* Pay **50% upfront** and settle the balance within **2 years, interest-free**
* Attractive discounts available for **full cash payments**
Contact us today and secure your land plot with special offers in this highly accessible and promising location.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම සමීපයෙන් පදිංචි වෙන්න කැමති ඔබට වටිනා ඉඩමක්
✨️බෙලිඅත්ත පිවිසුමට 300M
✨️තංගල්ල නගරයට 5KM
✨️දික්වැල්ල නගරයට විනාඩි 15ක දුර
✨️ජාත්‍යන්තර පාසල් සහ රෝහල් සඳහා ඉක්මන් ප්‍රවේශය
🏡️ප්‍රධාන බස් පාරට ආසන්නයෙන්
🏡️සාප්පු සංකීර්ණ සහ සුපිරි වෙළඳසැල් අතේ දුරින්
🏡️තෙකලා විදුලිය
🏡️ජලය හා කොන්ක්‍රීට් කානු පද්ධති වලින් සමන්විත බිම්කොටස් කිහිපයක්
⚜️අතේ ඇති මුදලට ඔබේ සිහින නිවහන සැබෑ කර ගන්න..
⚜️මනාව සංවර්ධනය කොට සියළු පහසුකම් සහිත, බිම්කොටසක් ඔබේ නමට වෙන් කරවා ගන්න.
🔰මූලිකව 200,000/= ගෙවා ඉඩම වෙන්කරවාගන්න.
🔰50% ගෙවා ඉතිරිය වසර 2ක් තුළ පොලී රහිතව පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න ගන්න.
🔰එකවර ගෙවීමේදී අගනා වට්ටමක් සහිතව අදම ඔබගේ බිම්කොටස වෙන්කරවාගන්න අපව අමතන්න.





