🔥 Two Story House For Sale
♨️ නිට්ටඹුව - වේයන්ගොඩ ( කටුනායක - හංවැල්ල )
ප්රධාන මාර්ගයට මීටර් 250 යි | උදම්මිට ♻️ අඩි 20 කාපට් මාර්ගය 🏛️ අංගසම්පූර්ණ දෙමහල් නිවස විකිණීමට.
පදිංචියට වගේම ආයෝජනයකටත් කදිම අවස්ථාවක්! 😍🏡📍 Greengate Avenue
• 🛏️ නිදන කාමර: 4
• 🚿 නාන කාමර: 2
• 🛋️ පහසුකම්: ඉඩකඩ ඇති සාලය සහ වෙනම TV Lounge එකක්
• 🍳 මුලුතැන්ගෙය
• 📐 ප්රමාණය: වර්ගඅඩි 1856 ක ඉඩකඩ සහිතයි
✨ මිල: රුපියල් මිලියන 25.8 ( ලක්ෂ 258 )
• 📹 CCTV
• 🌱 ඉඩම: පර්චස් 12.5
• 🚗 වාහන 2 ක් පහසුවෙන් නැවැත්වීමේ හැකියාව (Parking space)
• 🧱 වට තාප්ප සහ ආරක්ෂිත Roller Doors
• 📜 පිරිසිදු සින්ක්කර ඔප්පු සහ පළාත් පාලන ආයතන අනුමත සියලුම ලියකියවිලි
Ref No - 11062