පර්චස් 65 ය. ලක්ෂ 45/=යි 🚌 මීරිගම කොටදෙණියාව ප්රධාන බස් මාර්ගයට ඇවිද යන දුරින් නිවසක් සහිත වටිනා ඉඩමක් විකිණීමට තිබේ
✔️ සින්නක්කර නිරවුල් ඔප්පු
✔️ ළිං ජලය විදුලිය සහිතයි
✔️ අඩි 12 පිවිසුම් මාර්ගය
✔️ නිවසට වටිනාකමක් එකතු කොට නැත
🚌 මීරිගම කොටදෙණියාව මාර්ගයට මීටර් 50
🚌 කොටදෙණියාව නගරයට 2KM
EE ER L 10811